Quantcast
Channel: CEB » CEB
Browsing all 86 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ලංවිම පාරි‍භෝගික සේවා මධ්‍යස්ථානයන්හි ගුණාත්මක බව මැනීම සඳහා ම්නුමි ක්‍රමයක්

මුළු මහත් දිවයිනටම විදුලිය සපයන්නා වන ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම), රටේ සෑම පුරවැසියෙකුටම සමීප විය යුතුය. පාරිභෝගිකයා හා ලංවිම අතර ඇති සුහදතාවයේ අත්වැල වනුයේ පාරි‍භෝගික සේවා මධ්‍යස්ථානයන්ය. සමාජයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

මිහින්තලා ආලෝක පූජාව

පොසොන් පොහොය නිමිති කොට ගෙන, ලංකා විදුලිබල මණ්ඩලයේ හා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි සම අනුග්‍රහයකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව, මෙම වසරෙහිද අති උත්කර්ෂවත් අන්දමින්...

View Article


Image may be NSFW.
Clik here to view.

අතිරේක සාමාන්‍යාධිකාරී බෙදාහැරීම් අංශ 04 හි ප්‍රධාන කාර්යාලය සඳහා මංගල පස්...

ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරී බෙදාහැරීම් අංශ 04 ප්‍රධාන කාර්යාලය ඉදිකිරීම සඳහා මංගල පස් පිඩැල්ල කැපීම 2017 ජූනි මස 15 දින අංක 25, නගරසභා පටුමග, දෙහිවල යන ස්ථානයේදි ඉතා උත්කර්ෂවත් අන්දමෙන් සිදු කෙරුණි....

View Article

Image may be NSFW.
Clik here to view.

මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතියේ කටයුතු...

මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම 2017 ජූනි මස 25 දින විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා අතින් සිදුවූ අතර, මේ සඳහා...

View Article

Image may be NSFW.
Clik here to view.

ලංවිම විසින් පවත්වන ලද සිතුවම් නිර්මාණ හා නිර්මාණාත්මක කෙටි වැකි තරඟාවලිය

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පවත්වන ලද සිතුවම් නිර්මාණ තරඟාවලියේ අවසන් වටයේ තරඟ, 02-07-2017 දින දිවයින පුරා පාසැල් ගණනාවක සිසුහු 160ක පමණ සහභාගීත්වයෙන් බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම...

View Article


Image may be NSFW.
Clik here to view.

ලංකා විදුලි බල මණ්ඩලයට “ව්‍යාපාර සම්පත් සැලසුම්”(ERP) මෘදුකාංගයක්

වර්තමානයේ ලංකා විදුලි බල මණ්ඩලය තුල සංකීර්ණ වූ පද්ධති මෙහෙයුම් මෘදුකාංග ගණනාවක් ක්‍රියාත්මකව පවතී. එම මෘදුකාංග පද්ධති එකිනෙකට වෙනස් වූ යෙදවුම් ගණනාවක ක්‍රියාත්මක වන අතර අභ්‍යන්තර ආයතනික මෙහෙයුම් සදහා...

View Article

Image may be NSFW.
Clik here to view.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක දිනය

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක් 2017-29-07 දින, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ කේ...

View Article

වේයන්ගොඩ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට නව ගොඩනැඟිල්ලක්

වේයන්ගොඩ ප්‍රෙද්ශයේ විදුලි පාරිභෝගික ජනතාවට වඩාත් හොඳ හා කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීම සඳහා, වේයන්ගොඩ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානායෙහි කටයුතු කරගෙන යෑමට නව ගොඩනැඟිල්ලක් ඉදි කරන ලදී. මෙම නව...

View Article


අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය) සුහුරු මනු ව්‍යාපෘතියේ (Smart Meter...

අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය) ඉංජිනේරු කුමුදිනි හේරත් මහත්මිය, 2017 ජූලි 19 දින, සුහුරු මනු ව්‍යාපෘතියේ (Smart Meter Development Project) ප්‍රගතිය නිරීක්ෂණය කළාය. පර්යේෂණ හා සංවර්ධන...

View Article


Image may be NSFW.
Clik here to view.

ගලිගමුව නව මනු ආවරණ කර්මාන්ත ශාලාව විවෘත කිරීම

ගලිගමුව කර්මාන්ත පුරවරයේ ඉදිකරන ලද නව මනු ආවරණ කර්මාන්ත ශාලාව, 2017 සැප්තැම්බර් මස 04 දින ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් විවෘත විය. මෙම අවස්ථාව සඳහා, විදුලිබල...

View Article

ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ගුණානුස්මරණය

මෙරට ජල විදුලියේ පියා වන ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතාගේ ගුණානුස්මරණය, 2017 සැප්තැම්බර් මස 17 දිනට යෙදී තිබිණ. ප්‍රධාන ගුණානුස්මරණය උත්සවය ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වූ අතර, මෙයට...

View Article

Image may be NSFW.
Clik here to view.

සිතුවම් නිර්මාණ හා නිර්මාණාත්මක කෙටි වැකි තරඟාවලියෙහි අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවය

ලංකා විදුලිබල මණ්ඩලයේ පර්යේෂණ හා සංවර්ධන ශාඛාව විසින්, විදුලිබල සංරක්ෂණය හා කාර්යක්ෂම විදුලි භාවිතය පිළිබඳව අනාගත දරු පරපුර මඟින් ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා සිතුවම් නිර්මාණ හා...

View Article

Image may be NSFW.
Clik here to view.

Techno Sri Lanka තාක්ෂණික ප්‍රදර්ශනය 2017

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් 32වන වරටත් පවත්වන ලද “Techno Sri Lanka 2017″ තාක්ෂණික ප්‍රදර්ශනය 2017 ඔක්තෝබර් මස 13, 14 සහ 15 යන දිනවලදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

නියෝජ්ය අමාත්‍යවරයා ලංවිමහි 5S ප්‍රගති නිරීක්ෂණයක

ලංකා විදුලිබල මණ්ඩලය සිය ක්‍රියා පටිපාටි සහ කළමනාකරණය තුළ, 5S පද්ධතිය අනුගමනය කරනු ලබන අතර, එය ආයතනයක කාර්යක්ෂමතාව ඉහළ නංවන්නාවූ ඵලදායී පද්ධතියකි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් අනුගමනය කරන්නාවූ 5S...

View Article

Image may be NSFW.
Clik here to view.

විදුලි බලය මඟින් සසිරිමත් 48 වසරක්

ලංකා විදුලිබල මණ්ඩලයේ 48 වන සංවත්සරය 2017 නොවැම්බර් මස 01 වන දින සමරනු ලැබීය. වර්ෂ 1969 නොවැම්බර් මස 1 වන දින පිහිටුවන ලද ලංකා විදුලිබල මණ්ඩලය, වසර 48 ක් පුරාවට සිය ශ්‍රම බලකාය හා තාක්ෂණික විශේෂඥ දැනුම...

View Article


Image may be NSFW.
Clik here to view.

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පුහුණු වැඩසටහන

ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ තොරතුරු මහජනතාවට ලබා දීමේදී වඩා ක්‍රමවත් සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින්, තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පුහුණු වැඩසටහනක් 2017 නොවැම්බර් 17 දින කොළඔ දී පවත්වන ලදී. තොරතුරු...

View Article

Image may be NSFW.
Clik here to view.

100 MW සුර්ය බල සංග්‍රාමය

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 100 ක ධාරිතාවකින් යුත් සූර්ය බලශක්තිය එක් කිරීම ඉලක්ක කොටගත් ‘100 MW සුර්ය බල සංග්‍රාමය’ වැඩසටහනෙහි අභිමානවත් උලෙළ, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ...

View Article


Image may be NSFW.
Clik here to view.

‘විදුල්කා’ වාර්ෂික ප්‍රදර්ශනය 2017

වාර්ෂිකව පැවැත්වෙන ‘විදුල්කා’ බලශක්ති ප්‍රදර්ශනය මෙවරද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී නොවැම්බර් මස 18, 19, 20 යන දිනයන්හිදී පැවැත්වුණි. මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ විදුලිබල හා...

View Article

Image may be NSFW.
Clik here to view.

දීර්ඝ සේවා තිළිණ ප්‍රදානෝත්සවය – 2017

ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ සේවා තිළිණ ප්‍රදානෝත්සවය 2017 දෙසැම්බර් මස 14 දින, ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පරිශ්‍රයේ...

View Article

CEB Corrects Misleading Generation Costs of Coal Power Plants Published in...

The Public Utilities Commission of Sri Lanka (PUCSL) had recently uploaded a document titled “Electricity Generation Costs” to its website, indicating cost of generation from six selected plants...

View Article
Browsing all 86 articles
Browse latest View live