වේයන්ගොඩ ප්‍රෙද්ශයේ විදුලි පාරිභෝගික ජනතාවට වඩාත් හොඳ හා කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීම සඳහා, වේයන්ගොඩ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානායෙහි කටයුතු කරගෙන යෑමට නව ගොඩනැඟිල්ලක් ඉදි කරන ලදී. මෙම නව ගොඩනැඟිල්ල, 2017 ජූනි මස 30 වන දින විවෘත කරන ලද අතර මේ සඳහා, විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (DD2) ඉංජිනේරු ග්‍රේෂන් මුතුකුඩආරච්චි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (WPN) ඉංජිනේරු ධම්මික තන්තිරිමලගේ හා වේයන්ගොඩ ප්‍රධාන විදුලි ඉංජිනේරු එම්. ඩී. එස් මුණසිංහ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
↧