(English) Mrs. Yamuna Samarasinghe is New GM of CEB
Leider ist der Eintrag nur auf English verfügbar.
View Articleජනාධිපතිතුමන් අතින් නව සේවකයින්ට පත්වීම් ලිපි
ගරු ජනාධිපතිතුමා විසින් මිනිස්බල සේවකයන් හා මනුකියවීම් කොන්ත්‍රාත් සමාගම් සේවකයන් 3800 කට පමණ 2016-10-18 වන දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පැවති විචිත්‍රවත් උත්සවයකදී ලංකා විදුලිබල මණඩලයේ පත්වීම් ලිපි...
View ArticleLaunching of Prepaid CEB e-Card
New prepaid CEB e-Card for CEB Electric Vehicle (EV) Charging Station for paying for charging Electric Vehicles was introduced on 20 October 2016. A CEB Electric Vehicle (EV) Charging Station is...
View Article47th Anniversary of CEB
Ceylon Electricity Board celebrated its 47th anniversary on 1st November 2016. CEB was established on the 1st of November in 1969. Official ceremonies as well as religious and social service...
View Articleලංවීම නත්තල් උත්සවය
ලංවීම වාර්ෂික නත්තල් උත්සවය මණ්ඩලයේ පධාන කාර්යාලයේ දී 2016 දෙසැම්බර් 15 වැනි දින පවත්වන ලදී. මෙම උත්සවයේ කැරොල් ගීත‚ දරුවන් සදහා විනෝදාත්මක අංශ හා විශේෂ අධ්‍යාත්මික වැඩසටහන් ඇතුළත් විය. මීට අමතරව සියලු...
View Articleනව්‍යකරණ සම්මාන උළෙල
ලංවීම නව්‍යකරණ සම්මාන උළෙල විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධනෙත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී 2016 දෙසැම්බර් 20 වැනි දින පවත්වන ලදී. නියෝජ්‍ය අමාත්‍ය...
View Articleසේවය අගය කිරීම
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පසුගිය දෙසැම්බර් මස 30 වැනි දින ලංවීම දීර්ඝ සේවා තිළිණ ප්‍රදානෝත්සවය පැවැත්විණි. වසර 30ක් හෝ ඊට වඩා වැඩා කාලයක් සේවය කළ ලංවීම සේවකයින් 700කට වැඩි ගණනකට මෙහිදී සම්මාන හා...
View Articleනව වසර පිරිත් දේශනාවක් සමග ඇරඹෙයි
2017 ජනවාරි 2 වැනි දින විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් කළමනාකාරීත්වය හා සේවක සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම පිංකම ලංවීම බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලදී. මහා...
View Articleනව සාමාන්‍යාධිකාරී ඒ. කේ. සමරසිංහ මහතා වැඩ භාර ගනී
ඒ. කේ. සමරසිංහ මහතා 2017 ජනවාරි මස 5 වැනි දින ලංවීම සාමාන්‍යාධිකාරී ලෙස වැඩ භාර ගත්තේය. හෙතෙම ව්දුලිබල මණ්ඩලයේ වසර 33කට වඩා වැඩි කාලයක් අත්දැකීම් සහිත වරලත් විදුලි ඉංඩිනේරුවකු වන අතර සාමාන්‍යාධිකාරී...
View Articleඅන්තර් පාඨශාලීය දැනුම මිනුම : ධර්මාශෝක සහ විග්නේස්වර පළමු තැනට; කින්ග්ස්වුඩ්...
ලංකා විදුලිබල මණ්ඩලය‚ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්ව මෙහෙයවනු ලැබූ අන්තර් පාඨශාලයීය දැනුම මිනුම තරඟාවලියේ 2015_16 අවසාන මහා තරඟ හා සම්මාන උත්සවය 2017 පෙබරවාරි මස 16 වැනි දින ශ්‍රී ලංකා පදනම්...
View ArticleCEB launched Art and Creative electrical energy saving tips competition –...
Leider ist der Eintrag nur auf English verfügbar.
View Article(English) New tariff to facilitate Electric Vehicles announced
Leider ist der Eintrag nur auf English verfügbar.
View ArticleCEB Progresses ahead with in house Research.
Leider ist der Eintrag nur auf English verfügbar.
View ArticleHello world!
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start blogging!
View Articleතිරසාර යුගයක් 2017
තිරසාර සංවර්ධන ඉලක්කයන්‚ පුනර්ජනනීය බලශක්තීන්‚ විදුලි ඉල්ලුම් කළමනාකරණය‚ විදුලි ජනනය‚ බලශක්තීන් හා කාලගුණ‚ බලශක්ති සංවර්ධන ව්‍යාපෘති ආදී තේමාවන් පදනම් කරගනිමින්‚ “තිරසාර යුගයක් 2017” ජාතික ප්‍රර්ශනය‚...
View Articleජගත් පරිසර දින වැඩසටහන – 2017 ජූනි 01
ජගත් පරිසර සතියට අදාලව පරිසර වැඩසටහනේ රුක් රෝපණ දිනය සනිටුහන් කරමින්, 2017 ජූනි 01 දින කැළණිතිස්ස ජනන මූලස්ථාන පරිශ්‍රයේදී ලංකා විදුලිබල මණ්ඩලය හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධව...
View Articleආපදාවන්ට ලක් වූ විදුලි පාරිභෝගිකයන් සඳහා සහන වැඩපිළිවෙල
පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාළගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ ගංවතුර නිසා හටගත් හදිසි ආපදා තත්ත්වය හමුවේ, මහජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් විදුලි පාරිභෝගිකයන්ගෙන් 625,000 පමණ පිරිසකගේ...
View Articleආපදාවන්ට ලක් වූ විදුලි පාරිභෝගිකයන් සඳහා සහන වැඩපිළිවෙල
පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාළගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ ගංවතුර නිසා හටගත් හදිසි ආපදා තත්ත්වය හමුවේ, මහජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් විදුලි පාරිභෝගිකයන්ගෙන් 625,000 පමණ පිරිසකගේ...
View Articleආපදා ප්‍රදේශයන්හි හදිසි විදුලි අවශ්‍යතා දැන්වීම සඳහා දුරකතන අංකයක්
ගංවතුරින් ආපදාවන්ට ලක් වූ මහජනතාවගේ හදිසි විදුලි අවශ්‍යතාවයන් හෝ ඔවුනගේ විදුලි ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලංවිමට දැනුම් දීම් සඳහා විශේෂ දුරකතන අංකයක් පැය 24 පුරාවටම ක්‍රියාත්මකව ඇත. මේ ඔස්සේ ලංවිම හා...
View Article