Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

ජගත් පරිසර දින වැඩසටහන – 2017 ජූනි 01

$
0
0

ජගත් පරිසර සතියට අදාලව පරිසර වැඩසටහනේ රුක් රෝපණ දිනය සනිටුහන් කරමින්, 2017 ජූනි 01 දින කැළණිතිස්ස ජනන මූලස්ථාන පරිශ්‍රයේදී ලංකා විදුලිබල මණ්ඩලය හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධව පැවැත්වූ රුක් රෝපණ වැඩසටහනට, අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා, අතිරේක සාමාන්‍යාධිකාරීනී (ජනන) ධම්මිකා තිලකසේන මහත්මිය, අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය) කුමුදිනි හේරත් මහත්මිය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තාපබල සංකීර්ණ) පාලිත හෙන්දහේවා මහතා ඇතුළු අමාත්‍යංශ හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහභාගී විය.
DSC_0416DSC_0420

DSC_0422

DSC_0426


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles