ගංවතුරින් ආපදාවන්ට ලක් වූ මහජනතාවගේ හදිසි විදුලි අවශ්‍යතාවයන් හෝ ඔවුනගේ විදුලි ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලංවිමට දැනුම් දීම් සඳහා විශේෂ දුරකතන අංකයක් පැය 24 පුරාවටම ක්‍රියාත්මකව ඇත. මේ ඔස්සේ ලංවිම හා ක්ෂණිකව සම්බන්ධ වීමට ඔවුන්ට හැකියාව ඇත.
ආපදා ප්‍රදේශයන්හි හදිසි විදුලි අවශ්‍යතාවයන් හා විදුලි ආරක්ෂාව පිළිබඳ දැනුම් දීම් සඳහා 0113030303 අමතන්න.
↧
ආපදා ප්‍රදේශයන්හි හදිසි විදුලි අවශ්‍යතා දැන්වීම සඳහා දුරකතන අංකයක්
↧