ඒ. කේ. සමරසිංහ මහතා 2017 ජනවාරි මස 5 වැනි දින ලංවීම සාමාන්‍යාධිකාරී ලෙස වැඩ භාර ගත්තේය. හෙතෙම ව්දුලිබල මණ්ඩලයේ වසර 33කට වඩා වැඩි කාලයක් අත්දැකීම් සහිත වරලත් විදුලි ඉංඩිනේරුවකු වන අතර සාමාන්‍යාධිකාරී ලෙස පත් වන අවස්ථාවේ දී බෙදා හැරීම් අංශ (1)හි අතිරේක සාමාන්‍යාධිකාරී ලෙස සේවය කළේය. ඊට පෙර ඒ මහතා ජනක අංශය භාර අතිරේක සාමාන්‍යාධිකාරීවරයා විය.
↧
නව සාමාන්‍යාධිකාරී ඒ. කේ. සමරසිංහ මහතා වැඩ භාර ගනී
↧