$ 0 0 2017 ජනවාරි 2 වැනි දින විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් කළමනාකාරීත්වය හා සේවක සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම පිංකම ලංවීම බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලදී. මහා සංඝරත්නය වෙත හීල් දානය ද පසු දින පූජා කරන ලදී.