Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

සේවය අගය කිරීම

$
0
0

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පසුගිය දෙසැම්බර් මස 30 වැනි දින ලංවීම දීර්ඝ සේවා තිළිණ ප්‍රදානෝත්සවය පැවැත්විණි. වසර 30ක් හෝ ඊට වඩා වැඩා කාලයක් සේවය කළ ලංවීම සේවකයින් 700කට වැඩි ගණනකට මෙහිදී සම්මාන හා ත්‍යාග පිරිනමන ලදී. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු අජිත් පී. පෙරේරා යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ .

DSC_7260 DSC_7360 DSC_7419 DSC_7785


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles