ලංවීම නව්‍යකරණ සම්මාන උළෙල විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධනෙත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී 2016 දෙසැම්බර් 20 වැනි දින පවත්වන ලදී. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ද මෙම වර්ණවත් උත්සවයට සහභාගී විය.
රිදී සම්මාන දෙකක් හා ලෝකඩ ජයග්‍රාහතයින් 7ක් සා කුසලතා සහතික ලාභීන් 7ක් ඇගයීමට ලක් කරන ලදී. කණ්ඩායම් ලෙස හා තනි පුද්ගල උත්සාය මෙන්ම බිම් මට්ටමේ‚ දියුණු හා තාක්ෂණික පද්ධති වැඩි දියුණු කිරීමේ අංශ වෙන වෙනම ඇගයීමට ලක් කරන ලදී.
මීට අමතරව‚ ජාතික මට්ටමේ ඵලදායිතා හා සමාන තරග ස්ථාන දිනා ලෙන තිබූ ලංවීම කාර්යාල/ඒකක 14ක් ද ඇගයීමට ලක් කරන ලදී.