Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

ලංවීම නත්තල් උත්සවය

$
0
0

ලංවීම වාර්ෂික නත්තල් උත්සවය මණ්ඩලයේ පධාන කාර්යාලයේ දී 2016 දෙසැම්බර් 15 වැනි දින පවත්වන ලදී.

මෙම උත්සවයේ කැරොල් ගීත‚ දරුවන් සදහා විනෝදාත්මක අංශ හා විශේෂ අධ්‍යාත්මික වැඩසටහන් ඇතුළත් විය. මීට අමතරව සියලු දරැවන්ට තෑගි ලබා දුන් අතර සහභාගී වූවන්ට නත්තල් තෑගි මල්ලක් දිනා ගැනීමට අවස්ථාව ලැබුණි.

DSC_6149 DSC_6118 DSC_6193


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles