Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පුහුණු වැඩසටහන

$
0
0

ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ තොරතුරු මහජනතාවට ලබා දීමේදී වඩා ක්‍රමවත් සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින්, තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පුහුණු වැඩසටහනක් 2017 නොවැම්බර් 17 දින කොළඔ දී පවත්වන ලදී.

තොරතුරු මහජනතාවට ලබා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රම සහ ක්‍රියාපටිපාටිය මෙහිදී සාකච්චාවට ලක් විය. ලංකා විදුලිබල මණ්ඩලයේ තොරතුරු නිලධාරීන් සහ ජේෂ්ඨ විධායක නිලධාරීන් ඇතුලුව ආසන්න වශයෙන් 50 දෙනෙක් පමණ මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ක්‍රමෝපාය අංශයේ ව්‍යපාර හා මෙහෙයුම් ශාඛාව විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

DSC_5853

DSC_5869

DSC_5829


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles