Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

‘විදුල්කා’ වාර්ෂික ප්‍රදර්ශනය 2017

$
0
0

වාර්ෂිකව පැවැත්වෙන ‘විදුල්කා’ බලශක්ති ප්‍රදර්ශනය මෙවරද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී නොවැම්බර් මස 18, 19, 20 යන දිනයන්හිදී පැවැත්වුණි. මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාය.
මෙම ප්‍රදර්ශනය සඳහා, ලංකා විදුලිබල මණ්ඩලයද ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරමින් සිරිත් පරිදි සක්‍රීය දායකත්වයෙන් එක් විය. මේ වසරේ ප්‍රදර්ශනයේ තේමාව වූයේ “බලශක්තියෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක්” යන්නය.

x2


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles