Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

දීර්ඝ සේවා තිළිණ ප්‍රදානෝත්සවය – 2017

$
0
0

ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ සේවා තිළිණ ප්‍රදානෝත්සවය 2017 දෙසැම්බර් මස 14 දින, ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පරිශ්‍රයේ දී පැවැත්වුණි.
1984 වසරේ දී ආරම්භ කර ඇති මෙම උපහාර උළෙල 33 වන වරට මෙම වසරේදී ද පැවැත්වුණි. මෙම වසරේදී, වසර 30කට වැඩි සේවයක් සැපයූ ලංවිම විධායක ශ්‍රේණියේ නිලධාරීන් 27ක් ද, විධායක නොවන ශ්‍රේණීන්හි මහත්ම මහත්මීන් 389ක් ද උපහාර ලැබූහ. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතා, උප සභාපති ඩබ්ලිව්. ඒ. ගාමිණී වනසේකර මහතා, ලංවිම සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ. කේ. සමරසිංහ මහතා, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් හා ජේෂඨ නිලධාරීන් රැසක් මෙම උපහාර උළෙල සඳහා සහභාගී විය.
photo (30)

photo (17)

photo (21)

photo (23)

photo (29)

photo (2)


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles