Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

Techno Sri Lanka තාක්ෂණික ප්‍රදර්ශනය 2017

$
0
0

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් 32වන වරටත් පවත්වන ලද “Techno Sri Lanka 2017″ තාක්ෂණික ප්‍රදර්ශනය 2017 ඔක්තෝබර් මස 13, 14 සහ 15 යන දිනවලදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වන ලදී.

පසුගිය වර්ෂ වලදී මෙන් මේ වර්ෂයේදීද ලංකා විදුලිබල මණ්ඩලය මෙම ප්‍රදර්ශනයට ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරමින් තම දායකත්වය ලබා දුනි. ඉංජිනේරු විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවත්වන විශාලතම ප්‍රදර්ශනය මෙම ප්‍රදර්ශනයට වන අතර මෙමඟින් ඊට අදාල විවිධ ක්ෂේත්‍ර වල ඉදිරි ගමන උදෙසා මඟපෙන්වීමක් ලබා දෙන ලදී.
20171013_121258

20171013_121359

20171013_115148


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles