Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

මිහින්තලා ආලෝක පූජාව 2018

$
0
0

ලංකා විදුලිබල මණ්ඩලයේ හා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි සම අනුග්‍රහයකත්වයෙන්, පොසොන් පොහොය නිමිති කොට ගෙන වාර්ෂිකව පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව, මෙම වසරෙහි පනස් හය වන වරට අති උත්කර්ෂවත් අන්දමින් මිහින්තලා පුදබිමෙහි ජූනි මස 26, 27, 28 යන දිනයන්හි පැවැත්වුණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හා තවත් දේශපාලනඥයින් ද, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතා ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් රැසක් ද මෙම ආලෝක පූජාව සඳහා සහභාගී වූහ.
2Y1A2050

2Y1A2056

2Y1A2057


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles