Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

ගිරි හඬු සෑ ආලෝක පූජාව 2018

$
0
0

ලංකා විදුලිබල මණ්ඩලය, පොසොන් පොහොය නිමිති කොට ගෙන වාර්ෂිකව පවත්වනු ලබන, බුදුන් වහන්සේගේ ජීවමාන කේෂධාතු නිධන්ගත ගිරි හඬු සෑ ආලෝක පූජාව, මෙම වසරෙහි පස් වන වරට පවත්වනු ලැබීය. ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (නැගෙනහිර) ඉංජිනේරු සමන් වීරසිංහ, හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ටී. තවනේෂ්වරන්, ප්‍රධාන ඉංජිනේරු එම්. ඒ. අබේපාල, ලංකා විදුලිබල මණ්ඩලයේ නැගෙනහිර පළාත් බෞද්ධ සංගමයේ සභාපති අරුණ අයි. නිශාන්ත අතින් ගිරි හඬු සෑ ආලෝක පූජාව 2018 ජූලි මස 2 වන දින විවෘත විය.
මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

20180627_202039

DSC_0642

DSC_0649

DSC_0646


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles