Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

ලක්විජය බලාගාරයේ සුළං බාධක ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදි

$
0
0

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ගල් අඟුරු අංගනය හා අළු අංගනය වටා සුළං බාධක ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම, 2018 ජූනි මස 22 වන දින විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අතින් සිදුවිය. ගල් අඟුරු අළු හා දූවිලි පරිසරයට මුදා හැරීම අවම කිරීම, මෙම ඉදිකිරීමෙහි ප්‍රධාන අරමුණ වේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති ඩබ්ලිව්. ඒ. ගාමිණී වනසේකර මහතා, සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එ්. කේ. සමරසිංහ මහතා, අතිරේක සාමාන්‍යාධිකාරී (ජනන) ඉංජිනේරු ඩී. තිලකසේන මහත්මිය, නියෝජ්ය සාමාන්‍යාධිකාරී (ලක්විජය බලාගාරය) ඉංජිනේරු පී. ජී. පී. ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා ඇතුළු තවත් නිලධාරීන් රැසක් මේ සඳහා සහභාගී වූහ.
2Y1A0922

2Y1A0963


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles