ලංකා විදුලිබල මණ්ඩලයේ නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය විවෘත වේ
වැඩිදියුණු කළ විදුලිබල පද්ධති කළමණාකරණයක් තුළින් ජනතාවට කාර්යක්ෂම විදුලි සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදිකරන ලද ලංකා විදුලිබල මණ්ඩලේ නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය, 2018 මැයි මස 16 වන දින...
View Articleජය ශ්‍රී මහා බෝධියට පැන් පූජා කිරීමේ සාම්ප්‍රදායික චාරිත්‍රය
රටටත් ලක්වැසි ජනතාවටත් සෙත් පතා, ශ්‍රී ලංකාවේ ජල විදුලි ජනනය සඳහා දායක කරගන්නා වූ ප්‍රධාන ජලාශ දොළහින් ලබා ගත් දියෙන් ජය ශ්‍රී මහා බෝධියට පැන් පූජාවක් කිරීමේ සාම්ප්‍රදායික චාරිත්‍රය, විදුලිබල හා...
View Articleමන්නාරම ලංවිම ලෝක පරිසර දින සැමරුම
පරිසරය ආරක්ෂා කිරීමෙහි වැදගත්කම පිළිබඳ ලෝකයා දැනුවත් කරන්නා වූ ලෝක පරිසර දිනය, ජූනි මස 5 වන දිනට යෙදී ඇත. මෙවර ලෝක පරිසර දිනයෙහි තේමාව වූයේ, ‘ප්ලාස්ට්ක් දූෂණය මැඬලීම’ යන්නය. ලංවිම මන්නාරම සුළං බල...
View Articleලක්විජය බලාගාරයේ සුළං බාධක ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදි
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ගල් අඟුරු අංගනය හා අළු අංගනය වටා සුළං බාධක ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම, 2018 ජූනි මස 22 වන දින විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හා වයඹ පළාත්...
View Articleමිහින්තලා ආලෝක පූජාව 2018
ලංකා විදුලිබල මණ්ඩලයේ හා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි සම අනුග්‍රහයකත්වයෙන්, පොසොන් පොහොය නිමිති කොට ගෙන වාර්ෂිකව පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව, මෙම වසරෙහි පනස් හය වන වරට අති උත්කර්ෂවත්...
View Articleගිරි හඬු සෑ ආලෝක පූජාව 2018
ලංකා විදුලිබල මණ්ඩලය, පොසොන් පොහොය නිමිති කොට ගෙන වාර්ෂිකව පවත්වනු ලබන, බුදුන් වහන්සේගේ ජීවමාන කේෂධාතු නිධන්ගත ගිරි හඬු සෑ ආලෝක පූජාව, මෙම වසරෙහි පස් වන වරට පවත්වනු ලැබීය. ලංකා විදුලිබල මණ්ඩලයේ...
View Article‘විදුල්කා’ වාර්ෂික ප්‍රදර්ශනය 2018
වාර්ෂිකව පැවැත්වෙන ‘විදුල්කා’ බලශක්ති ප්‍රදර්ශනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මෙවරද සක්‍රීය දායකත්වයෙන් එක් විය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නුග සෙවන ශාලාවේ, 2018 අගෝස්තු මස 17, 18, 19 යන...
View Articleමාවුස්සාකැලේ ජලාශය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය
ජාතික විදුලිබල පද්ධතියට අතිශය වැදගත්කමක් ඇති මාවුස්සාකැලේ ජලාශය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්, ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණය හා එහි ආරක්ෂක අංශ විසින් 2018 අගෝස්තු මස 20 වන දින සංවිධානය කරන ලදී....
View Articleඩී.ජේ. විමලසුරේන්ද්‍ර ගුණානුස්මරණය 2018
මෙරට ජල විදුලියේ පියා ලෙස විරුදාවලිය ලත් ඩී.ජේ. විමලසුරේන්ද්‍රයන්ගේ ගුණානුස්මරණය, 2018 සැප්තැම්බර් මස 17 දිනට යෙදී තිබිණ. ප්‍රධාන ගුණානුස්මරණය උත්සවය ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී, ලංවිම...
View Articleශ්‍රී ලංකාවේ ජලවිදුලිබලයේ පියා: ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා
ශ්‍රී ලංකා දීපයට ජල විදුලි බලය හඳුන්වා දුන් ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතාගේ 144වන ජන්ම දිනය 2018 සැප්තැම්බර් මස 17 දින අභිමානවත් ලෙස සැමරේ. ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා 1874 සැප්තැම්බර් මස 17 දින ගාල්ලේ...
View Article